මාතලේ
ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා අනුස්මරණය කරන්නේ පෙබරවාරි 17 වන දායි. 1880 දී එතුමා ලංකාවට ගොඩවන්නේ ගාලු වරායෙනි. ඒ බෞද්ධයකු වී මෙරටට සේවය කිරීම පිණිසය. කොළඹ පරම විඥානාර්ථ සමාගම ආරම්භ කරමින් (Theosophical Society) බොහෝ කටයුතු වල යෙදෙන ඔහු මෙරට බෞද්ධ දරුවන්ට ඉංග්‍රිසියෙන් ඉගෙන ගැනීම සඳහා පාසල් ආරම්භ කිරීමේ පුරෝගාම් මෙහෙවරක් ඉටුකළේය. කොළඹ මරදානේ පිහිටවූ ආනන්ද විද්‍යාලය 1886 ආරම්භ කෙරෙන්නේ එලෙසය. එම වසරේම එනම් 1886 දී මාතලේ විජය විද්‍යාලය ආරම්භ වන්නේ බෞද්ධ දානපතියන්ගේ පිහිටෙනි. රට පුරා පරම විඥානාර්ථ සමාගමේ අනුග්‍රහයෙන් පාසල් රාශියක් බිහිවෙන අතර මහනුවර ධර්මරාජ විද්‍යාලය ආරම්භ වන්නේ 1887 දීය එනම් ආනන්ද හා මාතලේ විජය විද්‍යාලය ආරම්භ වී වසරකට පසුවය. ගාල්ලේ මහින්ද විද්‍යාලය ඊටත් වසර තුනකට පසු එනම් 1890 දී ආරම්භ කරන්නේ එම බෞද්ධ ව්‍යාපාරයේම උනන්දුව මතය. එසේ විශාල බෞද්ධ පාසල් ප්‍රමාණයක් ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා නායකත්වය දුන් Theosophical Society හරහා ඉදිවීම විශේෂයකි. මා මේ කීමට යන්නේ එම පාසල් අතර කැපී පෙනෙන පාසලක් බවට කොළඹින් පිටත පැවති මාතලේ විජය විද්‍යාලය මාර්තු මාසයේ දිගු කලකට පසු තම නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවය පැවැත්වීමට සූදානමින් සිටී. ලංකාවේ කිසිදු බෞද්ධ පාසලක දක්නට නැති නිවාස හතරක් මෙම විද්‍යාලයේ දැකිය හැක. එනම් මෙරට බිහිවූ අග්‍රගන්‍ය පාසල් හතරක ශ්‍රි නාමයන් එම නිවාස හතරේ නාම කරණයට භාවිතා කිරීමයි. එය කවදා කවුරු කෙළෙස කළාද යන්න මෙම ලිපිය ලියන මම නොදන්නා බව අවංකවම මෙහි සටහන් කළ යුතුය. එහෙත් කීර්තිමත් විදුහල්පතිවරයකු වූ ඊ.එම්.සී. අමුණුගම මහතාගේ සේවාකාලයේ වාර්ෂිකව පළ කර ඇති Vijaya නම් වූ සඟරාව ඉතිහාස ගත කරුණු ගණනාවක් අනාවරණය කරයි. 1957 - 1958 වසර සඳහා ප්‍රකාශිත 'විජය' නමින් වූ සඟරාවේ මෙම නිවාස හතර ගැනම ලියවී තිබේ .ඒ ඒ නිවාස ලබා ගත් ජයග්‍රහන,නිවාස භාරවූ ගුරුවරු නිවාස නායකයින් හා නිවාසවල සුවිශේෂීතාද දක්වා තිබේ. ඒ අනුව 1950 දසකයේදී විජය විද්‍යාලයේ නිවාස නම් වී තිබුනේ ආනන්ද නාලන්ද ධර්මරාජ මහින්ද වශයෙන් යයි නිගමනය කළ හැකිය. නමුත් ඒවා එසේ කිරීමට මුල් වූ පුද්ගලයින් හා එසේ කළ මුල් අවුරුද්ද පිළිබඳව දන්නා වයස්ගත ආදි සිසුන් හෝ ගුරු භවතුන් සිටිනවා නම් මේ පිළිබඳව අපව දැනුවත් කරන්නැයි කාරුණිකව ඉල්ලමි. මෙවැනි දෙයක් හෝ හෙළි කර ගැනීමට අවකාශය ලැබුනේ අපගේ කීර්තිමත් ගුරු උතුමෙකු වූ ලුතිනන් කර්නල් අමරදාස මහතා හා අමරදාස ටීචර් ට පින්සිදු වන්නටය. කීර්තිමත් නාම ශේෂගත එම සදාදරණීය ගුරු උතුමන් අද ජීවතුන් අතර නැත.එහෙත් ඔවුන් මෙම විද්‍යාලයට දැක්වූ ආදරය නිසාම එකල ඔවුන් අතට ලැබුණු සියලු ලේඛන සුරක්ෂිත කොට ඇත. ඔවුනගේ බාල පුතු අප විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.මංජුල මාකාවිට මල්ලී එම පොත් පත් තවමත් ආරක්ෂිතව පවත්වා ගැනීම නිසා අපට එක් ඉතිහාසයක් අනාවරණය කර ගැනිමට හැකි වී තිබේ. සොයා යන්නෙකුට මෙය පාදක කොට විජය විද්‍යාලයේ කීර්තිමත් යුග වලට එබී පැවති දක්ෂතා හා සත්‍ය තොරතුරු හෙලි කර ගත හැකිය. 1979 -1980 මගේ මතකයයි.ආනන්ද නිවාසය කැපී පෙණුන නිවාසයයි.එහි නිවාස භාර තරුණ ගුරුවරයාවූයේ මේජර් චන්ද්‍රා කොහොණ මහතායි.ක්‍රියාශීලී හා වාර්තා කිහිපයකට හිමිකම් කියූ නිවාස නායකයා වූයේ මේ ලිපිය ලියන සරත් ජී පුංචිහේවායි. මීටර් 110 කඩුලු මතින් දිවීම නිවාසාන්තර තරඟයෙන් අරඹා මාතලේ මාණ්ඩලික හා දිස්ත්‍රික් තරඟ වාර්තා අතරට තබා සමස්ථ ලංකා තරඟයට යන්නේ එසේය .සහෝදර පාසල් වූ සාන්තතෝමස් විද්‍යාලයේ චන්ද්‍රශ්‍රී බණ්ඩාර හිඳගොඩ දන්ත මාරපන,හා විද්‍යා විද්‍යාලයේ ශ්‍රී ලාල් මුණසිංහ ජීවතුන් අතර සිටින සාක්ෂි කරුවන් ය.. කොහොණ සර් සමග එක් වී ඒ උණ බෝ කළ නිසා ලකුණු 294 ක් ලබා ශූරතම නිවාසය බවටත් වාර්තා පිහිටවූ ක්‍රීඩකයකු ලෙස කුසලාන සහතික දිනා ගන්නටත් හැකිවිය. විජය විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ තරුණ තරුණියනි ඔන්න ඔබට ඉතිහාසයේ දොරටුවක් විවර කළෙමි.ඉතිං ගවේශනයේ යෙදෙන්න.සොයා යන්න මෙම විද්‍යාලයේ පාදම හරි ශක්තිමත් ඒ මත වසරින් වසර නැගී සිටි ඒ අතීත අවස්ථා සටහන් කරන්න.නව තාක්ෂණය ට එකතුකොට සුරක්ෂිත කරන්න.
මනුදම් සපිරි නිපුනතා පිරි හෙටලොවට සරි මානවකයෙක්
විජය විදු පියසට පියනගන දරුවන්ගේ ප්‍රතිඵල ප්‍රශස්ත මට්ටමකට සංවර්දනය කිරීම,විනය ගරුක දරුවන් ලෙස ඔවුන්ගේ පෞරුෂය ගොඩනැංවීම,විෂය හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වල දක්ෂතා ජාත්‍යන්තර තලයට ගෙනයාම අපගේ මෙහෙවර වන්නේය.
O casino spinoloco tem vindo a conquistar espaço entre os jogadores portugueses graças à sua combinação de jogos clássicos e tecnologia intuitiva. A plataforma foi desenvolvida para oferecer uma experiência fluida, permitindo jogar com dinheiro real em diferentes categorias, com navegação simples e acesso rápido às principais secções.
A roleta online é um dos grandes destaques do catálogo. Com cerca de 120 versões disponíveis, os jogadores encontram desde a tradicional roleta europeia até às variantes americana e francesa. Existem ainda títulos diferenciados como Mini Roulette e Bonus Roulette, que adicionam maior dinamismo às sessões. O princípio permanece clássico: prever onde a bola metálica irá parar na roda numerada. As opções de aposta variam conforme o layout da mesa, e os resultados são determinados por um algoritmo que garante aleatoriedade.
No bacará, a simplicidade é a principal característica. Disponível em versões como American Baccarat, European Baccarat, Pirate 21 Baccarat e Pontoon Baccarat, o jogo permite apostar no Punto, Banco ou Empate. As variantes Mini Baccarat e Speed Baccarat oferecem um ritmo mais acelerado, ideal para jogadores que procuram partidas rápidas e intensas.
O blackjack também ocupa um lugar relevante. Com cerca de 20 mesas disponíveis, incluindo Multi Hand Blackjack, European Blackjack e Single Deck, o jogador pode explorar diferentes estilos de jogo. O objetivo é alcançar uma pontuação mais próxima de 21 do que o dealer, sem ultrapassar esse valor, combinando estratégia com sorte.
Na secção de póquer, o utilizador encontra Texas Hold’em, Omaha e Caribbean Poker, além de títulos como Triple Strike Poker e Casino Stud Poker. Algumas variantes incluem jackpots progressivos, aumentando o potencial de prémios.
Além da vasta oferta de jogos, o Spinoloco disponibiliza campanhas promocionais periódicas. Estas promoções complementam a experiência e incentivam a exploração de diferentes modalidades. A versão móvel da plataforma adapta-se perfeitamente a smartphones e tablets, garantindo que todas as funcionalidades estejam acessíveis em qualquer lugar.
Com uma biblioteca sólida de jogos e interface moderna, o Spinoloco posiciona-se como uma opção completa no panorama dos casinos online em Portugal.