විජය ජාතික පාසල

මාතලේ

විජය ජාතික පාසල

WhatsApp Image 2024-03-22 at 14.43.05 1.jpeg
417450881_1540046136781300_6376283153775927311_n.jpg
347585744_674352551398922_4940171366170751623_n.jpg
බර එසවීමේ‍ තරගාවලියෙන් ජයග්‍රහන

බර එසවීමේ‍ තරගාවලියෙන් ජයග්‍රහන

බර එසවීමේ‍ තරගාවලියෙන් ජයග්‍රහන ලබා ගත් ආදරණිය දු දරුවන් වෙනුවෙන්  

තම පුද්ගලික ධනයෙන් ත්‍යාග,සමරු තිළිණ හා සහතිකපත් ලබාදුන් අප ආදිශිෂ්‍ය සංගමයේ ගරු ලේකම්‍ 
නිශාන්ත ඩයස් බණ්ඩාර මහතාට හා තම ඒකායන කැපවීමෙන් ජයග්‍රනය කළ දරුවන්ටත් ඔවුන් වෙනුවෙන් කැපවුනු පුහුණුකරු, විදුහල්පතිතුමා ඇතුළු සැමට අප ආදිශිෂ්‍ය සංගමයේ ප්‍රණාමය..!