මධ්‍යම පළාත් අවුරුදු 14 න් පහළ හොකී තරගාවලියේදී මාතලේ විජය විද්‍යාලීය අවුරුදු 14 න් පහළ hockey කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා ලදී.
මෙම තරගාවලිය ඔවුන් ජයගත්තේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි.
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස විජය විද්‍යාලයේ උදිත හේරත් සිසුවා සම්‍මාන ලබාගත්තේය.විද්‍යාලයේ මෙම ජයග්‍රහනය වෙනුවෙන් කැපවුණු ක්‍රීඩා පුහුණුකරු කීර්ති කුමාර මහතාට,ක්‍රීඩා භාර ආචාරිණී ශ්‍රියානි මහත්මියට හා විදුහල්පතිතුමාට අපගේ හද පිරි ස්තුතිය.෴







